නාපොලි බෞද්ධ විහාර දයක සභාව සංවිධානය කළ සිංහල අවුරුදු උලෙළ සිංහල සිරිත් විරිත් පවතුව ඉකුත් දා නපොලියේ ෆ්රුල්ලොනේ නාපොලි බෞද්ධ විහාර බිම් අසල දී පැවැත්විණි.
නාපොලි බෞද්ධ විහාරයාධිපති පනංගල වජිරඥාණ හිමියන්ගේ අනුශාසනයෙන් දායක සභාවේ සංවිධායකත්වයෙන් අලංකාරවත් ව සිදුකෙරුණු අවුරුදු උළෙලට ඉතාලි ජාතික ජන සහභාගිත්වයද ලැබිණි.
සිරිලක ආවේණික ජන ක්‍රීඩා රැසකින් ද උලෙළ සාරවත් විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd