(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දූව - තල්පිටිය මුහුදු තීරයේ වෙරළට ගොඩ ගසා තිබූ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවී ඇතැයි වාද්දූව පොලීසිය කියයි.
පොලිස් හදිසි ඇමැතුම් අංකයට ලද තොරතුරක් අනුව එහි ගිය පොලීසියට මෙම සිරුර සොයාගැනීමට හැකි වී තිබේ.
මිය ගොස් සිටින පුද්ගලයා උස අඩි පහයි අගල් 4ක් පමණ වනු අති බවත් සිරුරේ තැනින් තැන කුෂ්ඨ රෝග ලක්ෂණ තිබූ බවත් පොලීසය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd