IMG-LOGO

නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි

(මොහොමඩ් ආසික්)

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් අඹතැන්න කුඩුගල ප්‍රදේශයේ නාන තොටක් අසළ ඇති ළිඳක වැටී මිය ගිය පුද්ගලයකුගේ මෘත ශරීරයක් අද (29) සොයා ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි.

කුඩුගල නාන තටාකයට පිටුපසින් ආරක්ෂිත ස්ථානයක පිහිටි මෙම  ළිඳට වැටී  මොහු මිය ගොස් ඇති  අතර මොහු කවුද යන්න තවමත් හඳුනාගෙන නැත.

කළු පැහැති ඉරි සහිත  කමිසයක් සහ ඉරි සහිත සුදු සරමක් හැඳ සිටින මොහුගේ වයස අවුරුදු 50-60 ත් අතර විය හැකි බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටුගස්තොට පොලිසිය මෙහෙයවයි.



අදහස් (0)

නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 268 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 139 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1776 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site