(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාඳුනන කාන්තාවකගේ මළ සිරුරක් කොල්ලුපිටිය මුහුදු මාවත මුහුදේ ගල්පර අතර රැදී තිබියදී අද (02) හමුවී ඇතැයි පොලීසිය කියයි.
පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම කාන්තා සිරුර සොයාගැනීමට හැකි වී තිබේ.
මෙම කාන්තාවට වයස අවුරුදු 55 ක් පමණ වෙතියි යැයි පොලීසිය කියයි.
සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයිද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd