(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ඉඹුල්පේ නන්පෙරියල් නග්රැක් මාර්ගයේ වාහන ගමනාගමනයට අද (13) බාධා එල්ලවී ඇති බව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා පවසයි.
වර්ෂාවත් සමග මාර්ගයට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බවත්, එම කටයුතු යථා තත්වයට පත්කිරීමට පියවරගන්නා බවත් ඒ මහතා කීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නන්පෙරියල් නග්රැක් මාර්ගයේ ගමනාගමනයට බාධා