(ජේ.කේ.එල් චාමින්ද)
ඇල්පිටිය පිටුවල ප්‍රදේශයේ නිවසක නැන්දම්මා සහ බෑණා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් නැන්දම්මාට අතින් පයින් පහරදීමෙන් මරා දමා ඇතැයි පොලිසිය කියයි.
පසුව බෑණා නිවසේ කාමරයක බාල්කයේ එල්ලී දිවි හානිකරගෙන ඇති බව ඇල්පිටිය මුලස්ථාන පොලිසිය පවසයි.
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ප්‍රශ්නයකට බෑණා සහ නැන්දම්මා අතර බහින් බස්විමක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
මියගිය නැන්දැම්මා වරුණ ලියනගේ ලිලාවති නැමති 85 හැවිරිදි වියේ පසු වු කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd