(රොමේෂ් මධුෂංඛ)
වර්ෂාව ඉදිරියටත් පැවතියහොත් නන්දිකඩාල් කලපුවේ ජල ප්‍රමාණය ඉහළ යාමෙන් තවත් වැසියන් විපතට පත්වීමේ අවදානමක් මතුව ඇති බැවින්, කලපුවේ මෝයකට පුළුල් කිරීමට ධීවර ජනතාව හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගත්හ.
මේ අනුව ප්‍රදේශයේ ධීවර ජනතාව විසින් ධීවර හා ජලජසම්පත් දෙපාර්තමෙනේතු නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් නන්දිකඩාල් කලපුවේ ජලය මුහුදට ගලා බැසීමට ඇළවල් කිහිපයක් කැපීමට පියවර ගන්නා ලදි.
නන්දිකඩාල් කලපුවේ ජල ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් මේ වන විටත් අවට මාර්ග කිහිපයක් යටවී, ධීවර පවුල් 700 ක්ද පීඩාවට පත්ව සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd