(රොමේෂ් මධුෂංඛ)
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මුලතිව්, නන්දිකඩාල් කලපුවේ මෝය කට ඇහිරීමෙන් අවට නිවාසවල ධීවර පවුල් 700 ක පිරිසක් විපතට පත්ව ඇතැයිද මුලතිව් ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
එම ධීවර පවුල් ඊයේ(01) රාත්‍රියේම ඉවත්කිරීමට පියවර ගෙන ඇත.
මුලතිව් කෝවිල් හා වෙනත් පොදු ස්ථානවල ඔවුන්ට නවාතැන් ලබා දී ඇති අතර ඔවුන්ට මුලතිව් ආපදා කලමණාකරන කාර්යාලය සහ දිසාපති කාර්යාලය මගින් පහසුකම් සලසා දී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd