(සරත් නිශ්ශංක)
පුලස්තිගම කිරිමැටිය වැව අසල නිධානයක් ගැනීමට තැත්කළ සැකකරුවන් සිව් දෙනෙකු පුලස්තිගම පොලිසිය විසින් අද (17) අත්අඩංගුවට ගත් බව පුලස්තිගම පොලිසිය කියයි.
පොලිසිය අත්අඩංගුවටගත් සැකකරුවන් පුලස්තිගම , මහමායාපුර ත්‍රිකුණාමලය , මුදුන්ගම සහ සිරිපුර යන ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති.
නිධන් කොල්ලකරුවන් නිධානය ගොඩගැනීම සඳහා උපයෝගි කරගත් උපකරණද පොලිස් අත්අඩංගුවට ගෙනතිබේ.සැකකරුවන් පොලොන්නරුව දිසා අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිධානයක් ගැනීමට ගිය 4ක් පොලිස් දැලේ