(ප්‍රේමතිලක පෙරමුණ)
මෝල්කාව කෙලින්කන්ද මාකෙලිය ඇල්ල ආසන්න කොස්ගුලන ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් හතර දෙනෙකු සහ මෝල්කාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ෙමෝල්කාව කොස්ගුලන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ස්ථානයක ආසන්න ගල් දොලක බෝර දමා නිධානය ගැනීමට උත්සාහ දරමින් සිටී සැකකරුවන් සමග ගල්කටු ,වෙඩි බෙහෙත් සමඟ කැණීම් උපකරණ පොලීිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරුවන් අතර දේවාලය පවත්වාගෙන ගිය අයද සිටින බව පොලිසිය පවසයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිධන් හාරන්න ගිය 5 ක් දැලේ