(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ මහවලතැන්න ශ්‍රී චන්ද්‍රසේන මුචලින්දාරාම විහාරස්ථාන භුමියේ නිධන් හැරූ හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අද (30) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd