IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිධන් සෙවූ 4 ක් තණමල්විලදී අත්අඩංගුවට

(කේෂර ගුණතිලක)
 
නිධන් වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
 
පොලීසිය ලද තොරතුරක් මත තණමල්විල ගාමිණිපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කැණීම් කිරීමට උපයෝගී කරගත් උපකරණ හා පූජා භාණ්ඩ රැසක් සොයගෛන ඇත.

අත්අඩංගුවට ගත් අයගෙන් තිදෙනෙකු බෙලිහුල්ඔය, සිලෝගම,කරගස්තලාව සහ උඩඅරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙක් තණමල්විල ගාමිණිපුර පදිංචිකරුවෙකි.
 
සැකකරුවන් හා අත්අඩංගුවට ගත් උපකරණ අද  (1) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
 
තණමල්විල සහකාර පොලිස් අධිකාරි ඩී. යූ. පී අමරතුංග මහතාගේ උපදෙස් මත තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක සී. එස්.  පනාවෙල මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඇම්. විජේසුන්දර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.
 



අදහස් (0)

නිධන් සෙවූ 4 ක් තණමල්විලදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site