(රොමේෂ් මධුෂංක)
කිලිනොච්චිය, ධර්මපුරම්,වට්ටකච්චි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයකින් නිධන් හෑරීමට පැමිනි පුද්ගලයන් 05 දෙනකු මෝටර් රථයක් සහ අධිතාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය පවසයි.
වට්ටකච්චි අම්බු පාලම අසල පිහිටි පුරාවිද්‍යා භූමියක් අසල සැකකටයුතු මෝටර් රථයක් නවතා ඇති බවට ධර්මපුරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට ගොස් සිදු කළ සෝදිසියේදී මෙම සැකකරුවන් සහ ඔවුන් පැමිණි මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිධන් ගන්න ගිය පහක් සැකපිට