( පාලිත ආරියවංශ )
හල්දුම්මුල්ල නිධන්ගල ප්‍රදේශයේ නිධන් ලබාගැනීම සඳහා කැනීම් කළ බව කියන පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය කියයි.
පෞරාණික වටිනාකමකින් යුත් බිමක අඩි 12ක් පමණ ගැඹුරට අඩි 5ක් පමණ විශ්කම්යක් ඇති වන සේ කවාකාරව මෙම කැනීම් සිදුකර තිබුණ බවද පොලිසිය සදහන් කරයි.
එම් ස්ථානයේ තිබී ගල්විදින යන්ත්‍රයක් ඉල්ලන්කූරු , අලවංගු, යකඩ දම්වැල් විදුලිය ලබාගැනිම සදහා උපයෝගි කරගත් වයර් තාච්චි ,කූඩ ,යකඩ කූරු, උදලු යනාදිය ද අත්අඩංගුවට ගෙන තිබේ.
දින 3ක් මුල්ලේ මෙම කැනීම් සිදුරක ඇති බව විමර්ශන වලදී අනාවරණයවු බවද පොලිසය සදහන් කළේය .
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර සමෘධි නියාමකයන් දෙදෙනෙක් රජයේ රෝහලක කනිෂ්ඨ සේවකයෙක් හා රාජ්‍ය ආයතනයක මුරකරුවෙක්, පුද්ගලික බස්රථයක සහායකයෙක් හා උපැවිදි අයෙක්ද වන බව පොලිසිය සදහන් කරයි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ඇති බවද පොලිසිය පවසයි .
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නිධන් ගන්න ගිය 8ක් අත්අඩංගුවට