ශාන්ත ප්‍රදීප් කුලරත්න
නිදියහනනේදී මියගොස් සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ මළ සිරුරක් අද (3) උදෑසන සොයා ගත් බව පිලියන්දල පොලිසිය පවසයි.
58 වන උපන් දිනය සැමරූ දා කොස්තාපල්වරයා මෙලෙස ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ මත්තේගොඩ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොල්ගස්ඕවිට පදිංචි සමන් රංජිත් ප්‍රේමචන්ද්‍ර නැමැති පොලිස් කොස්තාපල්වරයා වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව!