ජුඩ් සමන්ත
හලාවත - ඉනිගොඩවෙල ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් කපන මුවාවෙන් නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන 6 දෙනෙකු අද (11) අලුයම හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් එක් අයෙකු මුන්දලම - විල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සෙසු පිරිස හලාවත මැරවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. මැරවල පදිංචි සැකකරුවන් අතර කට්ටඩියකු ද සිටින බව පොලීසිය කියයි.
සැකකරුවන් සතුව තිබී ස්කෑනර් යන්ත්‍රයක්, සිතියමක්, මත් බුලත් තට්ටු කීපයක් සහ ජල මෝටර් 2 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදන් හාරමින් සිටි 6 දෙනෙක් අත්අඩංගුවට