(ටී. එල්. ජව්ෆර්කාන්)
නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ රියැදුරෙකු මඩකලපුව පාලමුනේදී අද (22) අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.
ටිපර් රථ පොලිසිය බාරයට ගත් බව පොලිසිය කියයි.
බලපත්‍රයේ සඳහන් ස්ථානය වෙනස් කර පාලමුනේ ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කිරීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හා මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණයට ඉදිපත් කිරීමට නියමිතය.
කාන්තන්කුඩි පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd