(ඩී.කේ.රත්න)
සියඹලාණ්ඩුව මඩුගම කුඩාඔයේ බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ගොඩ දැමීමේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (22) අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.
ඇතිමලේ නාගලෙන පදිංචි වයස 38 හැවිරිදි පුද්ගලයෙකු සහ ගැමුණුපුර අක්කර පනහ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් සියඹලාණුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සියඹලාණුඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd