(ටී.කේ.ජී.කපිල)
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට තැත් කළ ප්‍රංශ ජාතික ගුවන් මගියකු අද (4) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් අසූ ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට්ටුවක් බිස්කට් පැකට්ටුවක සඟවා ගෙන ඔහු පැමිණ තිබේ.
මොහු 48 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකි.
ඔහුගේ ගමන් මල්ලේ වූ බිස්කට් පැකට්ටුවක් තුළ සඟවා ගෙන තිබූ මෙම කිලෝ ග්‍රෑම් 1 ක් බර රත්තරන් බිස්කට්ටුව රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd