(පද්මා කුමාරී කංකානම්ගේ)
හැඹිලි දැල් සදහා වන වලංගු බල පත්‍රයක් නොමැතිව,ධීවර මෙහෙයුම් සදහා යාමට සූදානම්ව සිටි පුද්ගලයින් සිවි දෙනෙකු, සින්න පාඩුව වෙරළේ දී, පුත්තලම තම්බපණ්ණී නාවික හමුදා කදවුර,මගින් අත් අඩංගුවට ගෙන ඇත.
හැඹිලි දැල් සන්තකයේ තබා ගැනීම වරදක් වන අතර ඒ හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන නාවික හමුදාව විසින් සැකකරුවන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලය වෙත භාර දී ඇත.
සකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd