(විජේරත්න රත්නායක)
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන විදේශීය සිගරට් 14 ක් සමඟ පුද්ගලයෙකු අද(22) වැල්ලවාය නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ වැල්ලවාය ඇල්ල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් සැකකරු අත අඩංගුවට ගෙන ඇත.
සැකකරු හා භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
වැල්ලවාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd