(ඩී.ජී.සුගතපාල)
තීරු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද සිගරට් 6568ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (03) රුපියල් 75,000ක දඩයක් නියම කළේය.
මෙසේ දඩ නියමවූයේ ගාල්ල කටුගොඩ තිරාණගමගේ ප්‍රභාත් ජයසේකර නමැති විත්තිකරුවෙකුටය.
ඔහු නීතිවිරෝධීව ආනයනය කළ සිගරට් ළඟතබාගෙන සිටියදි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරාය පොලිසියට බාරදී තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නීතිවිරෝධීව ගෙන් වූ සිගරට් ළඟ තබාගත් අයෙක්ට දඩ