(රවීන්ද්‍ර ලියනගේ සහ චන්දන ප්‍රනාන්දු)
නත්තල් සාදයකයට පැමිණ වයික්කාල කම්මල මුහුදේ නාමින් සිටි පස් දෙනෙකු දිය රලකට හසුවි ගසා ගෙන ගොස් ඇති බවත්, ඉන් සිව් දෙනකු බේරාගෙන රෝහල් ගත කළ බවත් වෙන්නප්පුව පොලිසිය කියයි.
රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු පසුව මිය ගොස් තිබේ.
අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
මෙම පස්දෙනා හපුතලේ පදිංචි කරුවන් බවත් ඔවුන් මාදම්පේ ඥාති නිවසකට පැමිණ නත්තල් සාදයකට සහබාගිවිමෙන් අනතුරුව විනෝදයට මුහුදේ නෑමට ගොස් ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd