මහින්ද නිශ්ශංක
ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස නීතිඥ සුමිත් විජේසිංහ මහතා පත්කර ඇත.
කම්කරු විදේශ රැකියා හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ගාමිණී ලොකුගේ මහතා විසින් මෙම පත්වීම සිදුකර තිබේ.
නව සභාපති නීතිඥ සුමිත් මහතා හෙට (14) නව ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd