( ටී.කේ.ජී.කපිල )
මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (07) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීන් පවසයි.
මොහු 43 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
අද දහවල් 12.40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 318 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .ඔහු සිය ගමන් මල්ලේ මෙන්ම , සිය සිරුරේ ගුද මාර්ගයේ ද පසිංගල් ,
පච්ච , නිල් මැණික් , දියමන්ති , මරකත සහ පුෂ්පරාග යන වර්ග වල රුපියල් 15,46,510 ක් වටිනා , කැරට් 298 ක් පමණ බර මෙම මැණික් තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd