(ඩී.ජී.සුගතපාල )
බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනිදුම පොලිසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකි.
කුඩා ලොරියකින් නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව අකුරැස්ස පෝරඹදී ලොරිය නවතා පරීක්ෂා කළ පොලිසිය එහි සිටි ගවයින් දෙදෙනෙකු සමග සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් තිදෙනා අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd