(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේ පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දුම්වැටි 400 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පැවැසීය.
අදාළ සිගරට් තොගය නීති විරෝධී ආකාරයෙන් විදේශීය රටක සිට රැගෙන ඇති බවත් අලෙවි කිරීම සඳහා සඟවා තිබියදී සොයාගත් බවත් පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd