ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය හා සිසු මානසිකත්වය නඟා සිටුවීමේ දීප ව්‍යාප්ත වැඩමුළුවේ ප්‍රථම වැඩසටහන ‘නැණ සුව’ නමින් ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා විද්‍යාලයේ දී පැවැත්විණී.
ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දරුවන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ගේ මානසිකත්වය සංවර්ධනය කිරීමේ අරමුණින් විදුලි සංදේශ හා ඩිජීටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය වැඩසටහන සංවිධානය කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd