(ඩී.ජී.සුගතපාල)
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති දික්කසාද නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි පුද්ගලයකුට ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් අද (16) පිහියෙන් ඇන තුවාල සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ තුවාල ලබා ඇත්තේ ගාල්ල බෝපෙ සපුමල් පෙදෙස පදිංචි දිනේශ් සංජිව නමැති 25 හැවිරිදි පුද්ගලයෙකි.
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති දික්කසාද නඩුවකට පෙනී සිට ආපසු නිවස බලා යමින් සිටියදී සිය සොහොයුරා විසින් මෙසේ පිහියෙන් ඇන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd