(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
නඩු පිටපතක් ලබා ගැනීම සඳහා ගම්පහ අධිකරණයට පැමිණි 58 හැවිරිදි පුද්ගලයකු හදිසියේ අසනීප වීමෙන් මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ උඩුගම්පොළ,දොඹවෙල පදිංචි කේ චන්ද්‍රකුමාර වික්‍රමසිංහ නැමැති දෙදරු පියෙකි.
මිය ගිය පුද්ගලයා ඔහුට අවශ්‍ය නඩුවක පිටපතක් ලබා ගැනීම සඳහා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හමුවීමට පැමිණ ඇති අතර එහිදී හදසියේ රෝගාතුර වී තිබේ. අනතුරුව ගිලන් රථයක්
ගෙනවා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටිබව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩු පිටපතක් ගන්න අධිකරණයට පැමිණි අයෙක් හදිසියේ මිය ගිහින්