(දයාරත්න ඇඹෝගම)
අධික වැස්සත් සමඟ නාච්චදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා අද (20) හමා ගිය දැඩි සුළඟකින් කලුආරච්චියාගම , හිදෝගම , සුහදගම යන ගම්මානවල නිවාස 42 ක් හා ගෙවතු රැසක් විනාශයයට පත්විය.
මෙම නිවාස වලින් නිවාස 14 කට පුර්ණ හානි සිදු වි ඇති අතර නිවාස 28 අර්ධ හානි සිදු වු බව ආපදා සමාජ සේවා නිලධාරී ලාල් සුමිත් කුමාර මහතා පැවසිය.
නිවාස හානි සදහා රජය කඩිනමින් ලබා දෙන රුපියල් දස දහසක අතිකාරම් මුදලක් ලබා දිමට පියවර ගන්නා බව ප්‍රාදේශිය ලේකම් .කේ.පි. චාමින්ද මහතා සදහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd