නීග්‍රෝධාරාම මාවතේ සිට බේස්ලයින් දක්වා වූ මාර්ගය ජල නළ ව්‍යාපෘතියක් හේතුවෙන් අද(10) පටන් අනිද්දා (12) දක්වා වසා තැබෙන බව පොලිසිය කියයි.
සතියේ දිනවල රාත්‍රී 10.00 සිට උදෑසන 5.00 දක්වාද, සතිඅන්තයේදී උදෑසන 6.00 සිට පස්වරු 6.00 දක්වා සහ රාත්‍රී 10.00 සිට උදෑසන 5.00 දක්වාද මාර්ගය වසා තැබෙන බව පොලිසිය කියයි.
බේස්ලයින් මාර්ගය වෙත වාහන ධාවනය කිරීමට ජේ.ඩී.ප්‍රනාන්දු මාවත, සිරි ධම්ම මාවත, ආනන්ද රාජකරුණා මාවත සහ ලෙස්ලි ගුණවර්ධන මාවත භාවිත කරන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
(16844)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd