IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නාගරික මන්ත්‍රී අෂ්රොෆ් ස්වාධීනවීමේ තීරණයක

(මහේෂ් කීර්තිරත්න)
 

තමන් මින් ඉදිරියට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව මාතලේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී එම්.ඒ.එම් අෂ්රොෆ් මහතා පැවසීය.
 
සිය තීන්දුව පිළිබඳව පක්ෂය වෙත ලිඛිතව දැනුම් දුන් බවත්, වර්තමාන නගරාධිපතිවරයාගේ අත්නෝමතික පාලනය මෙම තීරණයට හේතු වූ බවත්, මේ වනවිට සිය ඡන්ද දායකයින් එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්වෙමින් යන බවත්, මේ හේතුවෙන් නගර සභාව තුළ තමන් ස්වාධීනව කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
 
අෂ්රොෆ් මහතා, එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඒ. එච්. එම්. ඉබ්‍රහිම් මහතාගේ සහෝදරයෙක් ද වේ.



අදහස් (0)

නාගරික මන්ත්‍රී අෂ්රොෆ් ස්වාධීනවීමේ තීරණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site