(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත පොදු මාලු වෙළඳ පලෙහි දෛනික බදු මුදල් එකතු කරමින් සිටි නගර සභා සේවකයින් පිරිස බිය ගන්වා පලවා හැර වෙනත් පිරිසක් විසින් එම බදු මුදල් එකතු කිරීම සිදු කරන බව හලාවත පොලීසිය පවසයි.
මෙසේ බදු මුදල් එකතු කරමින් සිටි දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd