(අමදෝරු අමරජීව)
නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි ජන සන්නිවේදන, කළමනාකරණ අධ්‍යාපන හා සිද්ධායුර්වේද පීඨවල ඉගෙනුම ලබන සිසුන්ගේ සුභසාධන කප්පාදුව හා අධ්‍යාපන, යටිතල පහසුකම් කප්පාදු කරන බවට චෝදනා කරමින් සිසුහු අද (9) පන්ති වර්ජනයක් ආරම්භ කර පාගමනකින් පසු ත්‍රිකුණාමලය නගරයේදී විරෝධතාවයක් පැවැත්වුහ.
මෙම විරෝධය සඳහා එම පීඨවල සිසු සිසුවියන් 200කට වැඩි පිරිසක් එක්ව සිටියහ. මෙම පිරිස කළු පටි වලින් මුඛය වසා ගෙන සාමකාමී පාගමනක් පැවැත්වීම තුළින් මෙම විරෝධය දැක්වීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd