(නිමල කොඩිතුවක්කු)
නාගොඩ - තෙඹුවන මාර්ගය සංවර්ධනය කිරීම හා බෝඹුවල නගරය පුළුල් කිරීමේ වැඩ ආරම්භ කිරිම සහ කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල තැබීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(19) පෙරවරුවේ සිදුකෙරිණ.
මෙම කටයුතු වලින් අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වලද නිරත විය.
බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේ විහාරාධිපති හල්වතුරේ අස්සජි හිමිගේ මූළිකත්වයෙන් මෙම කටයුතු සිදුකෙරිණි.
මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් විජේමාන්න, එක්සත් ජාතික පක්ෂයේ මතුගම ආසන සංවිධායක ජගත් පින්නගොඩ විතාන, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග යන මහත්වරු ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නාගොඩ තෙඹුවන මාර්ගය සංවර්ධනය කෙරේ