IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නුග අත්තක් කඩා වැටිමෙන් ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලෙයි


(හැටන් රංජිත් රාජපක්ෂ)                       
විශාල නුග ගසක අත්තක් ත්‍රිරෝද රථයක් මතට කඩා වැටිමෙන් එම ත්‍රිරෝද රථය අඩි 20 පමණ ප්‍රපාතයකට පෙරලි එම ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කල බව නාවලපිටිය පොලිසිය පැවසිය.


අද (08) මධ්‍යහන 12 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය වෙස්ටොල් ප්‍රධාන මාර්ගයේ වාරන්ඩාව වත්ත ප්‍රදේශයේදිය.


එම මාර්ගයේ ගමන් ගත් කන්ටේනරයක් සවි කරන ලද ලොරියක්  නාවලපිටිය දෙසට ධාවනය වු බස් රථයකට ඉඩ දිමට යාමේදි කන්ටේනරය නුග ගසේ අත්තක ගැටිමෙන් පසු නුග අත්ත කන්ටේනර් රථයට සහ කන්ටේනර් රථය අසලින් ධාවනය කරමින් තිබු ත්‍රිරෝධ  රථට මතට වැටි මෙම අනතුර සිදු  වි ඇති බව නාවලපිටිය පොලිසිය කියා සිටී.


නුග අත්ත කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුද පැය 2 ක් පමණ ඇණ හිට තිබු අතර , ප්‍රදේශවාසින් එක් ලොරි රථය මතට කඩා  වැටුණු නුග අත්ත කපා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගතා තත්ත්වයට පත් වි ඇත.
ප්‍රධාන මාර්ගයට පහත් වි ඇති නුග ගසේ අතු කපා ඉවත් කරන ලෙස අදාල බලධාරින්ට දැනුම් දි තිබුණත් එය මෙතෙක් සිදු නොකිරිම  නිසා මෙවැනි අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීහු පැවැසූහ.



අදහස් (0)

නුග අත්තක් කඩා වැටිමෙන් ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site