(මහේෂ් කිර්තිරත්න)
නකල්ස් ලෝක උරුම වනාන්තරයට ආසන්නයේ පිහිටි වතු ආශ්‍රිත පරිවාර වනාන්තරවල සිටින සැලළිහිණි, ගිරව් වැනි පක්ෂීන් නිවෙස්වල ඇති කිරිම සඳහා විකිණීමේ ජාවාරමක් රත්තොට වතු ආශ්‍රිත ඇතැම් පිරිස් සිදුකරගෙන යන බව පරිසරවේදීහු පවසති.
පසුගිය දින කිහිපයේ දී රත්තොට පොලිසිය විසින් මෙවැනි පක්ෂීන් අල්ලා විකිණු පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි පරිසරවේදී ගාමිණි ජයතිස්ස මහතා පැවසීය.
නකල්ස් වනාන්තරය ආසන්නයේ පිහිටි තේ වතුවල ගස් බෙනවල සිටින පක්ෂින් මෙසේ අල්ලා මාතලෙන් බැහැරව විවිධ ප්‍රදේශවල විකිණිම සඳහා කටයුතු සිදු කරගෙන යන බවට රත්තොට පොලිසියට ලැබුණු තොරතුරු අනුව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නකල්ස්වල පක්ෂීන් විකිණිමේ ජාවාරමක්