IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නාඋල පොළ යටවෙයි - බඩු මිලත් පහතට

(ඉන්දික අරුණ කුමාර)
 
මාතලේ දිස්ත‍්‍රික්කයට මේ දිනවල පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් නාඋල නගරයේ පැවැත්වෙන සති පොළ අද (28) ජලයෙන් යටවිය.

පාරිභෝගිකයෝ විශාල පිරිසක්  සිය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා සතිපතා නාඋල පොළට පැමිණෙති.

මේ අතර පවතින වැසි සහිත තත්ත්වය හමුවේ පසුගිය සතියේ විශාල මිල ගණන් යටතේ අලවි වූ එළවළු වර්ග රැසක මිල පහත වැටී තිබේ.

රුපියල් 200 දක්වා මිලකට අලවි වු තක්තාලි කිලෝවක් රුපියල් 100 දක්වාත්  වට්බටු කිලෝව රුපියල් 50 ක් ද පහත බැස ඇත.

යක්කල හා බැල්ම්මහර ප‍්‍රදේශ වලින් පැමිණෙන අන්නාසි වල මිල ද ගෙඩියක් රුපියල් 50 දක්වා පහත බැස තිබීම විශේෂත්වයකි.



අදහස් (0)

නාඋල පොළ යටවෙයි - බඩු මිලත් පහතට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31497 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13824 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 298 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site