IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නාඋල නල ජලය අපවිත්‍ර වෙලා

(ඉන්දික අරුණ කුමාර)

ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහ මණ්ඩලයට අයත් නාඋල කාර්යාලය හරහා ඛෙදාහරින ජලය අපවිත්‍ර වී ලැඛෙන බවට  පාරිභෝගිකයෝ චෝදනා කරති.

දෙදහසකට වැඩි ජල පාරිභෝගිකයින් පිරිසක් සිය දෛනික අවශ්‍යතා ස`දහා නල මගින් ජලය ලබාගන්නා නාඋල ප්‍රදේශයේ ජල කරාම මගින් කලූ පැහැති මලකඩ හා කුඩු මිශ්‍ර ජලය සිය නිවෙස් වෙතට ලැඛෙන බව ඔවුහු පවසති.

බීමට හා සෙසු අවශ්‍යතා ස`දහා ලැඛෙන මෙම ජලය කලක් ඉතා හොද මට්ටමින් තිබූ බවත් මෑතක සිට බීමට ගැනීමට නොහැකි තත්ත්වයේ ජලය ලැබීම හේතුවෙන් මහත් තමන් අපහසුතාවට පත්ව සිටින බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් නාඋල ජලසම්පාදන හා ජලාප්‍රවාහන කාර්යාලයෙන් කල විමසීමක දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ පවතින නල පද්ධතියේ ඇතිවු තත්ත්වයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි. සතියක් තුළ එය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද එම කාර්යාලය කියයි.

මේ වන විටත් අධිපීඩන තාක්ෂණයක් යටතේ නල මාර්ග පිරිසිදුකිරිමේ කටයුතු අරඹා ඇති බව ද එම ප්‍රකාශකයා පවසයි.
ප්‍රධාන ඛෙදුම් මාර්ගවල මෙම අපවිත්‍ර ජලය නොමැති බවත් අතුරු මාර්ගවල පමණක් මෙම තත්ත්වය පවතින බව ද එම ප්‍රකාශකයා කියයි.



අදහස් (0)

නාඋල නල ජලය අපවිත්‍ර වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31361 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13578 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11011 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 991 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site