(ඩී.ජී.සුගතපාල)
බහුදින ධීවර යාත්‍රාවක ගංජා මත්ද්‍රව්‍ය තබාගෙන සිටි ධීවරයින් පස්දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අද (09) දහවල් ගාල්ල ධීවර වරාය වෙත ගෙනැවිත් වරාය පොලිසියට බාර දෙන ලදී.
මෙම ධීවර යාත්‍රාව පසුගිය 7වන දින මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් තිබිණි.
මෙම ධීවර පිරිස සතුව ගංජා ඇති බවට ලද තොරතුරක් අනුව මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd