(තිළිණි ද සිල්වා)
ධීවර යාත්‍රාවලට සිදුවන අර්ධ සහ පූර්ණ හානිවලට ගෙවීම් කිරීම සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් රක්ෂණ සමාගම් කිහිපයක් සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ධීවර අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය.
දැනට පවතින රක්ෂණ ක්‍රමයෙන් යාත්‍රාවකට සිදුවන අර්ධ හානි සඳහා ගෙවීමක් සිදුනොකරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
එහෙත් ධීවර යාත්‍රාවක් අනතුරකට හෝ කාර්මික දෝෂයකට ලක්ව අර්ධ හානි වූ විට එය ගොඩබිමට රැගෙන ඒම සඳහා විශාල මුදලක් වැය වන අතර එම තත්ත්වය සැළකිල්ලට ගෙන අදාළ රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙන බව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවර යාත්‍රාවල සිදුවන හානිවලට ගෙවීම් කිරීමට රක්ෂණ ක්‍රමයක්