ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් දෙරටේම රජයන් සාකච්ඡා කර ස්ථිර විසඳුම් ගෙන ඒමට පියවර ගත යතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
ඉන්දියා ධීවරයන් අනවසරයෙන් ඇතුළු වී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීම නිසා තමන් මුහුණ දෙන ගැටළු ගැන ආණ්ඩුකාරවරයා ධීවරයෝ පිරිසක් ආණ්ඩුකාරවරයා දැනුම්වත් කෙළ්ය.
මෙම ගැටළුව විසඳීමට මධ්‍යම රජයත්, උතුරු පළාත් සභාවත්, ධීවර සංගමුත් එක්වී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ සඳහා උපරිමයෙන් මැදිහත් වී කටයුතු කරන බවත් ආණ්ඩුකාරවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd