(ජුඩ් සමන්ත)
හලාවත - ජයබිම ප්‍රදේශයේදී තෙප්පමකට සහ දැල් ආම්පන්න වලට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.
හලාවත ප්‍රදේශයේ ධීවරයකුට අයත් තෙප්පම සහ එහි තිබූ දැල් ආම්පන්න කුඩා ප්‍රමාණයේ දූපතකට රැගෙන ගොස් ගිනි තැබීම සිදු කර ඇති බව විමර්ශණ වලදී හෙළිවී ඇත.
මෙම ගිනි තැබීමෙන් රුපියල් 50,000 ක පමණ අලාභයක් සිදුවී ඇති බවද ධීවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd