සුජිත් හේවාජුලිගේ
දෙහිවල සත්ත්වෝද්‍යානය පෙරේදා (25) සෙනසුරාදා දිනයේ රුපියල් විසි ලක්ෂයකට වැඩි ආදායමක් උපයා ගෙන ඇත.
පාසල් නිවාඩු සමයේ දී දෙහිවල සත්ත්වෝද්‍යානය වැඩිම ආදායම ලැබු දිනය මෙය බව එහි අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.
සත්ත්වෝද්‍යානය පෙරේදා දහවල් කාලයේ දී රුපියල් 21,58,740 ක ද රාත්‍රී වැඩසටහන් මගින් රුපියල් 46,800 ක ද ආදායමක් උපයා ගන්නා ලදැයි අධ්‍යක්ෂකවරිය කීවාය.
සත්ත්වෝද්‍යානය පෙරේදා දිනයේ උදේ 8.30 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව පැවතිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දෙහිවල සත්තු වත්තෙන් විසි ලක්ෂයක ආදායමක්