(ජයන්ත සමරකෝන්)
කොළඹ , වව්නියාව සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා වන දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනෙකු පත්කර ඇත.
ඒ අනුව කොළඹට ප්‍රදීප් යසරත්න , වව්නියාවට සමන් බන්දුලසේන , කෑගල්ලට මහින්ද සනත් වීරසුරිය යන මහත්වරුන් පත්ව සිටි.
මෙතෙක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පුත්තලම දිස්ත්‍රික් ලේකම් ලෙසත් , මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතිස්වරන් මහත්මිය කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් ලෙසත් ස්ථාන මාරුවීම් ලබා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිස්ත්‍රික් 3 කට නව ලේකම්වරු