( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිසාපතිවරයා සහ ප්‍රාදේශිය ලේකම්වරු කිහිප දෙනෙක් දේශපාලන අවශ්‍යතාවය මත ස්ථාන මාරු කිරිමට උත්සහා ගන්නා බව පවසමින් අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවකයෝ අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධයක නිරත වුහ.
රාජ්‍ය නිළධාරින්ට අත නොතබනු, කාර්යය පටිපාටියෙන් තොර ස්ථාන මාරුකිරීම් නොකරනු, රාජ්‍ය සේවයට දේශපාලන අත පෙවිම් වහාම නවතනු යනු විරෝධතා පුවරු ද ඔවුන් අත විය.
දිවා කෑම පැයේදි මෙම පිරිස මෙම නිහඬ විරෝධය පවත්වනු ලැබිය පුරා පැයක කාලයක් විරෝධයේ නියැලුණු අතර පසුව සාකාමිව විසිර ගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd