කොස්ලන්ද මීරියබැද්ද නාය යෑමෙන් අවතැන් වූ පවුල් 75කට නිවාස ලබා දීමේ උත්සවයක් හෙට (22) මකල්දෙණියේදී පැවැත්වීමට නියමිතය.ආපදා කළමණාකරන අමාත්‍යංශයේ අරමුදලින්ද ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ද මෙම නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.
අපදා කළමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට නියමිතය.
මීරීයබැද්ද නායයාම සිදුවී ලබන ඔක්තෝම්බර් 29 වෙනි දාට වසර දෙකක් සපිරෙයි.
මීරියබැද්ද නාය යෑමෙන් අනතුරුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd