ජී ඩබ්ලිව් කේ පේ‍්‍රමතිලක ද සිල්වා
දේවාලයක යාග හෝම කරමින් ශ්රාස්ත්ර කියන මුවාවෙන් කාලයක් තිස්සේ ගංජා ජාවාරම් කළ පුද්ගලයකු ගංජා කිලෝවක් සමග අද සවස බෝගොඩදී අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසි කියයි.
පොලිස් උපාය දූතයකු යොදවා රුපියල් 35000ක මුදලකට මෙම ගංජා තොගය අළෙවි කරණ අවස්ථාවේදී සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙය්යෝ සාක්කි කපුවා කපෝති නේන්නං. පේනවා නේද දෙවියන්ව සහ මිනිසුන්ව රවට්ටලා තියෙන හැටි. අන්තිමේදී එයාම රැවටුනා. අනුන්ව රවටන අයට මේවා හොද පාඩම්. දෙවියන්ට ස්තුති වේවා.