ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 වන දින දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (07) දහවල් 12.08 දෙවුන්දර තුඩුව ප්‍රදේශයට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 07/09/2016 |
|||||
|
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
35 |
25 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
34 |
26 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
කොළඹ |
31 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
ගාල්ල |
29 |
25 |
95 |
85 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
යාපනය |
32 |
28 |
85 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
මහනුවර |
30 |
19 |
90 |
60 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
නුවරඑළිය |
20 |
12 |
90 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
රත්නපුරය |
32 |
23 |
95 |
70 |
වැසි ස්වල්පයක් |
|
ත්‍රීකුණාමලය |
36 |
25 |
80 |
50 |
ප්රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
30 |
26 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ දෙව්න්දර තුඩුවට හෙට ඉර මුදුන් වෙයි‘